
නිලධාරීන්ගේ වැඩ හින්දා සෞදියේ තිබුණු තරගයට සහභාගී වෙන්න බැරිවුණු ක්රීඩිකාවන්ට ක්රීඩාවත් එපා වෙලා
මෙරටින් ගිය නිලධාරීන්ගේ වැරදි හේතුවෙන් ශ්රී ලාංකික ක්රීඩිකාවන් දෙදෙනෙකුට 2025 ආසියානු යොවුන් මලල ක්රීඩා ශූරතාවලියට තරඟ කිරීමට තිබූ අවස්ථාව අහිමි
