
සිසුන්ගේ ප්රශ්න පත්ර වෙනුවෙන් ගෙනගිය මුදල් සහිත බෑගය නැතිවෙලා – ලුණුගල පොලිස් නිලධාරියා නිසා ගුරුවරියට සැනසුම් සුසුමක් ලැබිලා
ලුණුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 85717 නන්දන පද්මසිරි නිලධාරියාට 2025.07.23 වන දින උදෑසන ක්රීඩා පුහුණු කිරීමේ කටයුතු