2 years ago Tags #107 දෙමළ කතාකරන ජනතාවට ශ්රී ලංකා පොලිසියෙන් නව ‘හොට්ලයින්’ එකක් ශ්රී ලංකා පොලිසිය විසින් වව්නියාවේ දෙමළ කතාකරන ජනතාව සඳහා මූලික වශයෙන් වෙන්කරන ලද ‘107’ හදිසි ඇමතුම් අංකය දියත් කර ඇත.