4 months ago Tags #'ෆ්‍රොලික්_අයිලන්ඩ්_විනෝදාත්මක_මධ්‍යස්ථාන' රට්ටුන්ට විනෝද වෙන්න බත්තරමුල්ලෙන් අක්කර 14ක් වෙන්කරන්න රජය තීරණය කරයි බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම