2 weeks ago Tags #ceylonwire මහා භාණ්ඩාගාර හොරකම පාර්ලිමේන්තුවට | ජනපතිට ලේකම්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට