
“අපි ඕන වෙලාවට ෂොට් එක දෙනවා | දැන් එකෙකුට දීලා තියෙන්නේ | ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා” | ඇමැති ලාල්කාන්ත හිරු ටීවී ආයතනයට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරයි(වීඩියෝ)
තම වත්කම් ප්රකාශනය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු වාර්තාවක් හිරු ටීවී ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති බවට චෝදනා කරමින්
