මහින්දගේ ආරක්ෂාව අඩුකරපු කතා බොරු – හමුදාවට අමතරව පොලිසියෙනුත් 180ක් දාලයි තියෙන්නේ – ජනාධිපති කාර්යාලය කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා