7 hours ago Tags #ceylonwire ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට| පාස්කු ප්‍රහාරය ගැන කිව්ව කතාවකට ප්‍රකාශයක් ගනී පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (11) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දී තිබේ.