3 months ago Tags #ceylonwire ටොන් බාගෙකට වඩා වැඩි ගංජා එක්ක උඩවලවෙන් දෙන්නෙක් අල්ලයි උඩවලව ජාතික වනෝද්‍යානය ප්‍රදේශයේදී කංසා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබී කංසා කිලෝග්‍රෑම් 582ක්