
“ගල්අඟුරු ටෙන්ඩරයේ කිසිම වැරද්දක් නෑ-මගේ කතාව විකෘති කරලා” | ආන්දෝලනාත්මක හඬපටය ගැන ගල්අඟුරු සභාපති නිවේදනයක් නිකුත්කරයි
හදිසි ගල්අඟුරු ටෙන්ඩර් ප්රදානය කිරීමේ ක්‍රියාවලියට අදාළ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ලංකා ගල්අඟුරු සමාගම
