1 month ago Tags #ceylonwire දවසේ පඩියට වැඩකරන මනුස්සයෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩකළ පොලිසියේ තුන්දෙනෙකුට රු. 225,000ක වන්දි ගෙවන්න නියෝග හංවැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් 2023 දී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම