1 month ago Tags #ceylonwire කරාපිටිය රෝහලේ OPD එක ඩිජිටල් වෙයි – ඉස්සරහට QR දෙන්නත් ලෑස්තියිලු ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට හඳුන්වා දුන් නව ඩිජිටල්කරණ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ විශේෂ නිරීක්ෂණයට