ජනපති වැඩේ අත්නොහරී – නීතිපතිට සේවා දිගුවක් දෙන්න ව්‍යවස්ථා සභාවට ආයෙත් නිර්දේශයක් යවයි – අවසන් තීරණය අද
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙන ලෙසට දෙවැනි වතාවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශයක් කථානායක මහින්ද යාපා