6 months ago Tags #ceylonwire අධිවේගී මාර්ග වංචාව : මුදල් අයකැමිවරුන් 22කගේ සේවය අත්හිටුවයි රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් හේතුවෙන් අතුරුගිරිය අන්තර් හුවමාරුවේ මුදල් අයකැමිවරුන් 22 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය