6 days ago Tags #ceylonwire හැන්ටා වයිරසය නිසා තුන්දෙනෙක් මියගිය මගී නෞකාවේ ඉන්න 150ක් නෞකාවෙන් ඉවත් කරගන්න සැලසුමක් බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් නවතා ඇති සුඛෝපභෝගී මගී නෞකාවක මාරාන්තික “හැන්ටාවයිරස්” රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඉවත් කර ගැනීමට වෛද්‍ය කණ්ඩායම්