2 weeks ago Tags #ceylonwire නීතියේ තියෙන ඡන්ද අයිතිය හිරේ ඉන්න මිනිස්සුන්ට කවදා ලැබෙයි ද ? ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’….වැලිකඩ බන්ධනාගාරයේ තාප්පේ සඳහන් කර ඇත්තේ එලෙසිනි. සිරකරුවෝද මනුෂ්‍යයෝ නම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට බොහෝ දේවල් හිමිය. ඒ ජීවත්වීමේ අයිතිය
2 months ago Tags #ceylonwire ලංකාවේ හිරගෙවල්වල හිටපු පාකිස්ථාන සෙට් එකක් ආපහු ගම රට යයි මෙරට සිරගෙවල්වල සිරකර සිටි පකිස්ථාන ජාතිකයන් 56 දෙනෙකු සඳුදා ආපසු ගෙන්වා ගැනීමට පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ. සිරකරුවන්
2 months ago Tags #ceylonwire ගාල්ල හිරගෙදර ෆෝන් කඩයක් දාලද? බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකය (බුද්ධි අංශය) විසින් පෙරේදා (06) ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම
2 months ago Tags #ceylonwire හතරක් හිරෙන් පනී – දෙකක් අල්ලයි අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළා ගිය සිරකරුවන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු මාවැල්ල වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගත්
3 months ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න විදිහක් හදන්නැයි මානව හිමිකම් කොමිසමෙන් උපදෙස් ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ
7 months ago Tags #ceylonwire ලංකාවේ හිරේ ඉන්න පාකිස්ථාන සිරකරුවන් 43කට නිදහස සෑම රටකම සිරකරුවන් ඔවුන්ගේ මව්බිමට ආපසු යෑමට පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමට පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එකඟ වී තිබේ. ශ්‍රී
8 months ago Tags #ceylonwire හිරේ ඉන්න පිරිමින්ට රස්සා දෙන්න සමාගම් තිබ්බට ගෑනුන්ට රස්සා දෙන්න සමාගමක් නැහැලු මෙරට බන්ධනාගාරවල සිටින සිරකාරියන්ට සිරකරුවන්ට මෙන් පෞද්ගලික සමාගම්වල සේවය කිරීමට මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක
9 months ago Tags #ceylonwire උසාවියෙන් බන්ධනාගාරෙට ගෙනියනකොට රැඳවියන් 03ක් බස් එකෙන් පැනලා දුම්බර බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු කටයුතු සඳහා රැගෙන ආ රැඳවූවන් තිදෙනකු අධිකරණ කටයුතු හමාර වී යළි බන්ධනාගාර
10 months ago Tags #ceylonwire රැඳවියන්ගේ වැවිල්ලෙන් බන්ධනාගාරෙට මිලියන 253ක ආදායමක් කෘෂිකාර්මික කටයුතු සහ විවිධ කාර්මික කටයුතුවල නිරත වීමට සිරකරුවන්ට පහසුකම් සැලසීමෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වසරේදී රුපියල් මිලියන 253කට අධික ආදායමක්
11 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණය හිරේ දාන්න කිව්වහම දුමින්ද සිල්වා ගිහිං ජ’පුර රෝහලේ ගෙවන කාමරයක නවතින්නෙ කොහොමද? මරණ දඬුවම හිමි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ මොහොතේ රැඳී සිටින්නේත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේය. මේ මොහොතේ පමණක් නොව