
අත්අඩංගුවෙන් පැන්න කුඩු සැකකාරිය නිසා ගල්කිස්ස පොලිසියේ තුනකගේ වැඩ තහනම්
ගල්කිස්ස පොලිස් ස්ථානයේ රැඳවුම් නියෝගයක් යටතේ අත්අඩංගුවේ පසුවූ මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකාරියක් පළායෑම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ
