2 months ago Tags #ceylonwire ලොරිවලින් ඇදපු ඩීසල් ලීටර් 19,060ක් බවුසර්වල ගබඩා කරන් විකුණලා – 4 දෙනෙක් අල්ලයි නීතිවිරෝධී ලෙස එකතු කර බියගම ප්රදේශයේ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 19,060ක් අඩංගු බවුසර් දෙකක් පොලීසිය විසින් සොයා ගැනීමෙන් පසු