2 months ago Tags #ceylonwire ස්කූටරයක් පිට ස්කූටරයක් තෙල් සොයා මහියංගණේ පුරා සැරිසරයි(වීඩියෝ) මහියංගනය ප්රදේශයේ ඉන්ධන හිඟය අඛණ්ඩව පවතින බැවින්, පෙට්රල් සොයමින් පුද්ගලයන් දෙදෙනකු එක් ස්කූටරයකින් තවත් ස්කූටරයක් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක්