
භාණ්ඩාගාර නිලධාරියාගේ අභිරහස් මරණය ගැන වැඩි විස්තර හෙළිවේ | තුන් වතාවක් CID කැඳවලා | අත්අඩංගුවට ගන්න තරම් හේතු නැතිලු
ඩොලර් මිලියන 2.5 ක සයිබර් මංකොල්ලයක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ
