
වාහනයක් ගෙනත් දෙනවා කියලා රු. මිලියන 22.7ක් වංචා කරලා – රාජ්‍ය පරිපාලනේ සහකාර අතිරේක ලේකම් කෙනෙක් CID අත්අඩංගුවට
රුපියල් මිලියන 22.7කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත සහකාර අතිරේක ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව
