1 month ago Tags #ceylonwire මෙහෙ ඉඳන් සයිබර් අපරාධවලට සම්බන්ධවන විදේශිකයන්ට ශ්රී ලංකා නීතිය අනුව නඩු – හදිසි පිටුවහල් කිරීමක් නැහැ – පොලිසිය කියයි මෙරට සයිබර් අපරාධ සහ අන්තර්ජාල වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන විදේශීය ජාතික වැරදිකරුවන්ට සයිබර් අපරාධ පනත යටතේ නඩු පවරන