3 months ago Tags #ceylonwire සමරිසි ප්‍රවර්ධන ව්‍යාපෘතියට යොමුකළ ලිපිය ඉවත්කරගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා