2 months ago Tags #ceylonwire සංරක්ෂණය කළ ‘නැදුන්ගමුවේ රාජා’ හෙට සිට මහජන ප්රදර්ශනයට විවෘත කෙරේ වසර ගණනාවක් පුරා ශ්රී දළදා මාලිගාවේ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කර ගෞරවාදරයට පාත්ර වූ ‘නැදුන්ගමුවේ රාජා’ හස්තියාගේ සංරක්ෂණය කරන ලද