
ගවයකුට හිංසා කරමින් තිරික්කලයක් පැද අනතුරකට මග පෑදු පුද්ගලයා අත්අඩංගුවට – සත්ව හිංසාවට නඩුවකුත් වැටෙයි
හලාවත-කුරුණෑගල මාර්ගයේ තිරික්කලයක් අනතුරුදායක ලෙස ධාවනය කර අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු 22 වන
