
“බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් | කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ මේවට පහසුකම් සලසන්න ඕනේ” | පොහොට්ටුවේ නිශාන්ත ඩයස් අවධාරණය කරයි(වීඩියෝ)
අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බුලත් විට කෙළ ගැසීම සඳහා ස්ථානයක් නොමැති බවත් පොදු පහසුකම් සැකසීමේ දී
