3 months ago Tags #ceylonwire බරපතළ අපරාධ පරීක්ෂණවලට උපදෙස් දෙන්න දිලීපගේ ප්රධානත්වයෙන් නීතිපති කමිටුවක් පත්කරයි සංවේදී හා බරපතළ අපරාධ නඩු සම්බන්ධයෙන් විමර්ශන සඳහා උපදෙස් දීමට නීතිපති පාරින්ද රණසිංහ විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්රධානත්වයෙන්