1 year ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසිභාවය ජනවාරි 08 ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි විභාග කෙරේ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට