1 day ago Tags #ceylonwire අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කරයි වසර දෙකක දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2 days ago Tags #ceylonwire නැවක් හරවලා යවලා – රටේ ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට තර්ජනයක් නිර්මාණය කරමින් ඉන්ධන තොගයක් සහිත නැවක් ආපසු හරවා යැවූ බවට පළවන වාර්තා ලංකා ඛනිජ තෙල්
1 week ago Tags #ceylonwire 2024 සැප්තැම්බරය අවසන් වන විට රටේ සමස්ත ණය ඩොලර් බිලියන 103 දක්වා ඉහළට – අන්තිම මාස 3ට ඩොලර් බිලියන 3කින් ණය වැඩිවෙලා 2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබෙන සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,705 ක්
3 weeks ago Tags #ceylonwire 2025දී තනියම ඇවිදින්න යන්න සුපිරිම රට ශ්‍රී ලංකාවලු – අලුත්ම වාර්තාවෙ ලංකාව නොම්මර එක වෙයි ලොව හුදෙකලා සංචාරකයෝ ආසියානු ගමනාන්ත වෙත වැඩි වැඩියෙන් ඇදීයමින් සිටිති. එම ගමනාන්ත අතුරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයකට පත්ව ඇත. Flash Pack
4 weeks ago Tags #ceylonwire තුන්වැනි තරගය වර්ෂාව නිසා අත්හරිද්දී ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ ජය සමරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින
4 weeks ago Tags #ceylonwire ජනපති අනුර අගමැති මෝදි මුණගැහෙන්න දෙසැම්බරයේ ඉන්දියාවට ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව නව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවැසීය. අද ජනමාධ්‍ය වෙත
4 weeks ago Tags #ceylonwire අමෙරිකාව තවමත් අලුත් මාළිමා ආණ්ඩුවට සුබනොපැතුවේ ඇයි? ජාතික ජන බලවේග නව ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් සුබනොපැතීම දේශපාලන ලෝකයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය
4 weeks ago Tags #ceylonwire ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබපතා ඇත. මෙම
1 month ago Tags #ceylonwire පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 45කින් ජයගනී සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග දඹුල්ලේදී ඊයේ (13) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක්
1 month ago Tags #ceylonwire ලංකාව විකුණා ඡන්ද ගන්න විජේ සූදානම් වෙයි දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘ශ්‍රී ලංකා ප්‍රශ්නයක්’ හා සම්බන්ධ ඕනෑම මාතෘකාවක් දේශපාලන පක්ෂවලට දේශපාලන වාසි ලබාගැනීමට වලංගු හේතුවක් බව නොරහසකි.