
බූස්සේ ඉන්න දෙමටගොඩ චමින්ද ඝාතනය ගැන හුවමාරු වෙන හඬ පටය චමින්දලාගේම ගේමක්! | පොලිසිය විමර්ශන අරඹයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ශ්‍රව්‍ය පට
