5 days ago Tags #ceylonwire ඉස්සරහ මාසෙ ලංකාවෙන් 1802ක් ඊශ්‍රායලයේ වැඩට යන්න සූදානම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1802ක් ඊශ්‍රායලය
3 weeks ago Tags #ceylonwire කුවේටයේ ශ්‍රී ලාංකිකයන්ට රජයට ඇඟිලි සලකණු ලබාදීම අනිවාර්ය කරයි කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හා විදේශිකයන්ට සිය ජෛවමිතික ඇඟිලි සලකණු ලබාදෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්
1 month ago Tags #ceylonwire ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ රට ගිය ඇත්තෝ සල්ලි එවලා 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයට සාපේක්ෂව 2024 වසරේ එම කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ලද ප්‍රේෂණවල 11.7%ක
3 months ago Tags #ceylonwire රටේ ආර්ථිකේ මරු – මේ අවුරුද්දේ පළවෙනි මාස 07ට 175,000ක් රස්සාවලට රටින් ගිහින් 2024 ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 28,003 දෙනකු රැකියා සඳහා විදේශගතවී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වාර්තාවකට
4 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පරීක්ෂණ ඇරඹේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පූර්ව බඳවා ගැනීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ
4 months ago Tags #ceylonwire දකුණු කොරියාවට තවත් 100ක් පිටත්ව යති මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලාංකිකයන් 3694 දෙනෙක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන
4 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධයක් ආවොත් ලංකාව නැවතත් ඩොලර් අර්බුදයකට යයි – ලාංකිකයන් ආරක්ෂිතව ගේන්න ඩොලර් මිලියන 5 වෙන්කරලා යුද තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇති
5 months ago Tags #ceylonwire අලි සබ්රි ලංකාවට පෝලන්තෙන් රස්සා අරගෙන ඇවිත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ඉලක්කගත ක්ෂේත්රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තය අවධානය යොමුකර ඇති බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පවසයි.
6 months ago Tags #ceylonwire විගමනික ශ්‍රමිකයන්ගෙන් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහනක් විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව
6 months ago Tags #ceylonwire ජපන් රැකියාවලට මේ වසරේ 6,000ක් යවන්න සැලසුම් මේ වසර තුළ රැකියා සඳහා මෙරටින් 6,000ක් පමණ ජපානයට යවනු ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ