2 months ago Tags #ceylonwire ආරක්ෂක ප්‍රධානීහු සාම්ප්‍රදායානුකූලව සේනාධිනායකයා හමුවෙති නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. ඒ
6 months ago Tags #ceylonwire ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වාව ජනපති යළි පත්කරයි 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 3 වැනි වගන්තිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ
9 months ago Tags #ceylonwire ශවේන්ද්‍ර සහ කමල් ගුණරත්න ලොකු පුටුවලට පත්කිරීම තමාගෙන් වූ අඩුපාඩුවක් බව ගෝඨාභය පිළිගනී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් පත්කිරීමේදී සිදු වූ අඩුපාඩුකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
1 year ago Tags #ceylonwire ශවේන්ද්‍රට ඉන්දියාවෙන් විශේෂ ජෙට් යානයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ සහකාරිය විශේෂ ජෙට් යානයක නැගී සිටින අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල සංසරණය වන
1 year ago Tags #ceylonwire ශවේන්ද්‍ර සිල්වාට සහ ජගත් ජයසූරියට සම්බාධක පනවන්නැයි නැවතත් එක්සත් රාජධානියට ඉල්ලීමක් හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය යන විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා නායකයන් විසින් සිදුකරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire කලකට පසු ශවේන්ද්‍ර එළියට එයි – චීනයේදී කතාවකුත් පවත්වයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජන චීන සමූහාණ්ඩුවේ 10 වැනි බීජිං ෂියැන්ග්ෂාන් සංසදයට සහභාගී වී තිබේ. ඔක්තෝබර් 28 සිට