2 months ago Tags #ceylonwire කළු සල්ලි නඩුව | යෝෂිත රාජපක්ෂට හෝමාගමදී අධිචෝදනා බාරදෙයි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැරවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා