
“මම නීතිවිරෝධී වැඩක් කරලා නම් මට විරුද්ධව නඩු දාන්න.. අහිංසක රෝගීන් බිලිගන්න එපා” – සෞඛ්‍ය ඇමැති GMOA එකට කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ගේ පත්වීම් ක්‍රියාවලියට එරෙහිව දියත්කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට
