3 months ago Tags #ceylonwire රට පුරා මාර්ගවල වේග සීමා මාර්තු 31ට පෙර වෙනස්කෙරේ මාර්තු 31 වැනි දිනට පෙර මාර්ග වේග සීමා යාවත්කාලීන කිරීම් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය