
රනිල්ගේ නඩුව : එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයෙන් ‘හරි පාරෙන්’ තොරතුරු ලබා ගන්නා ලෙස නීතිපති CIDයට උපදෙස් දෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යවන ලද ආරාධනය සම්බන්ධයෙන්, වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් තැපෑලෙන් එවන තොරතුරු විධිමත් ලෙස ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ
