2 months ago Tags '#සතොසින්_පිරි_අවුරුදු_සිරි අලුත් අවුරුද්දට සතොසේ බඩුවලට සීයට 40ක වට්ටම් සහ BAW ඉලෙක්ට්‍රික් කාර් තෑග්ගක් එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට