
කොළඹ මහල් නිවාස සංකීර්ණයක වාහන නැවැත්වීමේ ඉඩකඩ ගැන අවුරුදු 23ක් ඇදුණු නඩුවක් දිනුමකින් අවසන් වේ
කොළඹ මහල් නිවාස සංකීර්ණයක වාහන නැවැත්වීමේ ඉඩකඩ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආරවුලක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සන්ධිස්ථානීය තීන්දුවකින් අවසන් වී තිබේ. කුඩා
