2 months ago Tags #ceylonwire රු. මිලියන 20කට වැඩි අල්ලසකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ලිපිකරුවකු අත්අඩංගුවට රුපියල් මිලියන 20කට අධික අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.