3 months ago Tags #ceylonwire “ජනපති පළවෙනි වතාවට හෙලිකොප්ටරෙන් නුවර ගියා” | චාමර අත්පුඩි ගසමින් තනිවම සතුටුවෙයි(වීඩියෝ) විපක්ෂ මන්ත්රී චාමර සම්පත් අද පාර්ලිමේන්තුවේදී තනිවම අත්පුඩි ගසමින් කියාසිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රථම වරට හෙලිකොප්ටරයෙන් මහනුවරට ගමන් කිරීම