
සුප්‍රීම් උසාවි විනිසුවරුන් විශ්‍රාම යන වයස වෙනස් කරන්න කැබිනට් එකේ කතා කළේ නැහැ – ඇමැති හර්ෂණ
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිසිවක් සාකච්ඡා කර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ
