
රටෙන් බාගයක් විධායක ජනාධිපති ධුරය ‘ඕනෑ’ කියති | ඉතුරු බාගෙ ‘එපා’ කියති | මාළිමා ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගේන බව විශ්වාස කරන්නේ රටේ සීයට 20ක් විතරයි
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව තියුණු ලෙස බෙදී ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. රිසර්ච් ලංකා
