
බේරුවලට ඔබ්බෙන් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්රාවකින් රු.බිලියන 6 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 300ක් සොයාගැනේ(වීඩියෝ)
බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බහුදින ධීවර යාත්රාවේ හෙරොයින් කිලෝග්රෑම් 300කට අධික ප්රමාණයක්
