1 month ago Tags #2026_ඉන්දීය_ප්රිමියර්_ලීග් නුවන් තුෂාර ක්රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි 2026 ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) ඇතුළු විදේශීය ලීග් තරගාවලිවලට සහභාගී වීම සඳහා ‘විරෝධතා නොමැති සහතිකයක්’ (NOC) ලබාදීම ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්