2 months ago Tags #ceylonwire කටානේ කනත්තකින් පිස්තෝලයක් සහ උණ්ඩ මතුවෙයි කටාන, මහයාය වත්ත සුසාන භූමිය අසල අතුරු මාර්ගයක පඳුරු සහිත ප්රදේශයක සඟවා තිබියදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ හතරක්