3 months ago Tags #ceylonwire RTI යටතේ කළ අභියාචනයෙන් පසු වාහන විස්තර හෙළි කිරීමට ජනාධිපති කාර්යාලය එකඟ වෙයි තම කාර්ය මණ්ඩලයට වෙන්කළ රජය සතු වාහන සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම ඉදිරියේ එකඟ