3 months ago Tags #ceylonwire ගොඩගැහිලා තියෙන නඩු ගොඩ විසඳන්න අලුතින් උසාවි 7ක් ගොඩගැසී ඇති සිවිල් සහ අපරාධ නඩු මිලියන 1.1ක් පමණ වෙනුවෙන් නව අධිකරණ 7ක් පිහිටුවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.