සතියකින් රටේ බෙහෙත් හිඟයක් ඇතිවෙන බවට කෙහෙළිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනෙක් ඇමැතිවරු විශ්වාස කරලා – උසාවියේදී හෙළිවෙයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර