2 months ago Tags #ceylonwire හොර ඔප්පු හදපු නීතිඥවරියක් අවුරුදු 12කට හිරේ යවයි ව්‍යාජ ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ නීතිඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිර දඬුවමක් නියම කර තිබේ.