
මණ්ඩතිව් දූපතේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නීති විරෝධියි – වැඩ නවත්වන්නැයි පරිසර සංගමයක් ඉල්ලයි
නීතිය යටතේ අවශ්‍ය අනිවාර්ය ව්‍යවස්ථාපිත අනුමැතිය ලබා නොගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මණ්ඩතිව් දූපතේ යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ
